නොනිමි පිපාසෙට වැලි ගිල දමනා මිරිඟු කරා ඇදි දන පරයා
පය මත දැවටෙන පිනි තැවරුනු තණ මෙන් මා මන නැවුම් සිසිලෙන් නැහැවූ මා මිතුර
සසර පුරා ඔබ මට හමුවෙවා…
Advertisement