වැහි දෙවිඳුනි අප දෙස බලාපන්
වැටෙන වැටෙන වැහි අතුගා දමාපන්
අඳුරු වලා නිල් අහසෙන් මකාපන්
හිරු දෙවිඳුනි ඇස් ඇරලා බලාපන්
Advertisement
වැහි දෙවිඳුනි අප දෙස බලාපන්
වැටෙන වැටෙන වැහි අතුගා දමාපන්
අඳුරු වලා නිල් අහසෙන් මකාපන්
හිරු දෙවිඳුනි ඇස් ඇරලා බලාපන්