Archive for the ‘Sinhala’ Category

අතීතය සිහිනයක් පමණයි…..

July 8, 2009

This is a song which I’ve heard so often, but never appreciated its meaning before now. It is all about letting go of the past. Being humans we always tend to live in the past. Some of us more than others.

Here’s the lyrics

අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ.......
එදා සෙනෙහෙන් නොබැඳුනානම්
මෙදා වියෝවක් නෑ.....

තැනූ මන්දිර බිඳී වැටුනත්
නෙතේ කඳුලක් නෑ....
සිනහ වෙන්නට වරම් නොලදත්
සිතේ කිලුටක් නෑ.....

අතීතය සිහිනයක්........

සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ.....
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ....

අතීතය සිහිනයක්........

Listen to the song අතීතය සිහිනයක් පමණයි – කරුණාරත්න දිවුල්ගනේ